Thursday, September 11, 2025

💚

ලස්සනම ලස්සන

දිලෙන තරු නෙතු ඇතිව...

නෙලාගත්

තරු එලි

සේද සලුවකට ගෙන,

සඳ එලිය මෙන්

නිවී සනහන

සිනහවක්

මුවගින් දරාගෙන,

සඳ දිය බිඳු

මුදු සිනිදු දෑතින්ම ගෙන

විනිවිද පෙනෙන

පළිඟු බෝතලයකට

සෙමින් එකතුකර,

සේද වන් මොලොක් මුදු පා

පියලි තණබිස්ස මත

එකක් පසුපස එකක් යවමින්

පොළවට බරක්

බිඳකුදු නොදෙමින...

හරිත රන් පැහැ

සියුම් කණමැදිරි එලි

සරණ කරගෙන,

ඇවිද යයි ඇය,

වන අරණ තුල...

සොඳුරුතම,

සුවඳැති මලින් සැරසුන

කාළවර්ණිත

ඇගෙ කේ මඩල,

ගලා යයි පසු කරන්

පහලටම

ඇයගේ පිරිපුන්

නිතඹ, කලවද...

සඟවමින් half a ඇගෙ

sexy ලාලිත්‍යය 🙈💜️ 😅

D

She was not familiar with borders,

And she did not care about any of them rules or customs...
For her,
The concept of 'Time' wasn't something to fight against...
She wud wander where her heart demands
&
Her heart wud flood with euphoria when she gets there...
Her world had neither a past nor a future,
It was jz the moment she was living in right then did she care...
She was living in the first day of creation where time was zero...
Eventhough she had to spend her time inside her office walls,
She was born a 'wanderess'
Nor money,
Nor status,
Nor nothing mattered to her wilderness
She cared only about the happiness of her soul...
Whether it came from a Mercedes or from a beautiful li'l stream of pure sparkling water,
'Twas all the same to her!!!
She was a free soul,
Dancing her heart out
By herself
No matter where she goes She wud find strangers, meet friends & wud learn things
& she wud find ways
To fit them into her own world!!!
She would implore skies with her stretched hands towards the zenith
She wud explore lands with her gentle yet beautifully curved firm legs
And capture all the vistas and wonders with her two big beautifully crossed eyes
She knew she was gorgeous
& men wud fight for her for who she was
& for what she's got...
Beauty, intelligence, smartness and everything...
But deep down she was a wanderess
& she wanted to get away from all that,
Cuz she did not understand  that materialistic world
Which other people believed so desperately
Even by compromising & sacrificing their own happiness!!!
She loved nature,
For she knew,
For mountains & wildlings
She was a nobody,
She ain't a role,
And she bore no status
Nor responsibility amongst’em,
She knew; for them,
She was just a free soul who tread among them vast greenery scenerios,
She wud walk alone,
Across meadows through forests,
She wud swim across lakes and hike & reach them tops of waterfalls
She wud feel all the sharp stones underneath her gentle feathery feet
She wud caress and feel the grass with her mild finger tips,
She wud fill her lungs with pure and refreshing winds of air
Letting it cascade and cover her beautiful forehead with kisscurls of her raven hair, while making her oversized T dance with its flair 
She will always be a child at her heart
Who wud always be marvelled & amazed by all these simple yet beautiful greenery sights
She never knew fear; for bravery was in her bones...
She was a mischievous lass
Who was obedient & would bow her head only to climate and weather!
Oh thee beautiful wayfarer
i wish i cud see the world thru thine eyes filled with flair 

💙

 Lemme walk you thru the gates

Enter the garden of Adam And Eve’s
Like’em we’ll be naked and stay
Thru this blooming soft & cold day
Lemme kiss you in the pouring rain
Before we enter the church of gay,

We’ll entwine & make love thru this pouring rain
Thru all this time ‘till it’s over-rain
Lemme kiss you in the forehead & say
Before we say our prayers of this glorious day
Seeing thru each others eyes thru this transparent drops of rain
“I Do Promise Thee!” I’d say
“thru this infinity/eternity I’ll remain yours, I’d stay!”

Lemme kiss your belly
& my head on your bosom I’d lay
God! Never let this moment of glory
be over for your sake I’d pray
Lemme taste the drops of dew on your lips,
made due to this pouring rain
Let us do this, do kiss the tips of our naked bodies
& feel it climbs thru OUR veins!!

Saturday, August 16, 2025

Sorry Baby (2025)

  • Agnes: When you grow up,
  • you can tell me whatever.
  • Like, if you have a thought,
  • and you're like "that's a bad thought",
  • I probably had that same thought but, like, ten times worse.
  • So you can just tell me,
  • I'll never be scared by that.
  • If someone does something bad to you.
  • If someone says something scary.
  • If you wanna kill yourself, like with a pencil
  • or a knife or whatever, you can just tell me.
  • I'll never tell you you're scaring me.
  • I'll just say, "Yeah, I know. It's just like that sometimes". I'm sorry that bad things are going to happen to you.
  • I hope they don't. If I can't ever stop something from 
  • being bad, let me know.
  • But, sometimes, bad stuff just happens.
  • That's why I feel bad for you in a way.
  • That you're alive, and you don't know that yet.
  • But I can still listen, and not be scared.
  • So that's good, or that's something, at least!

Friday, February 21, 2025

MVSHP

I remember everything machan.
It wasn’t drunk talking.
Him passing away after being so close to us
and that pain we as friends have gone through
and still going through is so much.
Can’t explain it in words.
We don’t like to talk about it.
It’s trauma bn!
Waking up everyday with the feeling
that he is no more with us is so fucking hard.
It will take ages to put it behind bn!
Letting go of life is for the weak.
And you are not that.
I know that from all the years I’ve known you!
Stay strong and believe in yourself bn.
And you know, even if we don’t meet so often,
we are always just one phone call away.
There’s nothing that I wouldn’t do
for a good friend of mine.
There’s nothing for you to thank me.
THANK YOU,
for not giving that pain to me once again.
Keep in touch bn. ❤️
Adarei. 😘

Thursday, February 20, 2025

mh@Ward59

Prologue:

This Monologue happened back in midNovember 2023 at the University Psychiatric Ward 59! Between a patient with MDD and BPD who almost went through with taking his ownlife and his newly appointed psychologist! After conversing for almost 3.30hours the psychologist gave this monologue to her patient who's still in a very fragile state of mind! That's why she talks so smoothingly to him here! Almost like his guardian angel or someone! But dwelving into the next six months of their sessions he improved and along the way she gradually increased the gap between them, sometimes acknowledging him, othertimes with suble gestures!

Here we go!

මේ දැනුත් ඔයා ඉන්නේ ගොඩාක් ඔලුව අවුල් වෙලා නේද?


ඔයාගේ ඔලුව ඇතුල වෙන කාටවත් තේරෙන්නේ නෑ,

කිසිම දේක ලස්සනක් ඔයාට තේරෙන්නේ නෑ,

කියලා හිතෙනවා තමයි ඉෂාන්!

එහෙම උනේ ඔයාට කාලයක් තිස්සේ උන දේවල් නිසා,

ඒවා ගැන ඉවරයක් නැතුව ඔලුව ඇතුලෙම ඔයාගේ thoughts loop උන නිසා ඉෂාන්!

මම ඔයාට "හැම දේ ගැනම ගොඩාක් හිතන්න එපා!" කියලා දැන්මම කියන්නේ නෑ ඉෂාන්!

But could you just try to think about this for me!

Think about this exact moment!

ඔයාට වෙන කවුරුවත්ම ඕනේ නෑ, ඔයා ළඟම මම ඉන්නවා! මම ඔයාව තේරුම් ගන්න ගොඩාක් try කරනවා! I Promise!!

ඉෂාන්, ඔයා අම්මව, තාත්තව, අයියව, මල්ලිව, යාලුවන්ව + හැම දේම අත ඇරලා, අමතක කරලා යන්නම යන්න හැදුවා මාසෙකට කලින්! දැනුත් හැම දේම ඔලුවෙන් අමතක කරලා අපි මේ ඉන්න තැනයි වටෙයි පොඩ්ඩක් වෙලා observe කරන්න try කරන්න! ඔයා වෙනුවෙන් බැරි නම්, මං වෙනුවෙන් ඒක කරන්න!

මගේ perfume එකේ සුවඳේ තියෙන notes එක්ක දැනෙන හැම සුවඳම, කුරුල්ලන්ගේ සද්දේ, වාහන යන එන සද්ද, හුළඟේ සද්දේ, ඒ හැම දේ ගැනම concentrate කරන්න! Push කරන්න එපා, නිදහසේ ඒවා ඇහෙන්න දැනෙන්න දෙන්න!

ඔයාට ගොඩාක් ලස්සන දේවල් පෙනෙයි, ඇහෙයි, දැනෙයි!

හවස අව්ව ගොඩාක් ලස්සනයි ඉෂාන්! ඒ අව්වත් සනීපයි! ඔය එන හුළඟ මූනේ, ඇඟේ වදිද්දී ඒක දැනෙන විදිහ ගැන හිතන්න! ඒ හැම දේම ඔයාව ගොඩාක් relax කරනවා නේද? අපි දෙන්නා මේ එකට ඉන්න moment එකම ලස්සනයි නේද ගොඩාක්!? හැම දේකම, ලස්සනක් තියෙනවා ඉෂාන්, අපි ඉන්න අවුල් එක්ක ඒ ලස්සන සමහර වෙලේට අපිට තේරෙන්නේ නෑ! එක්කෝ කලින් ලස්සන තැනක් මිස් වෙනවා! නැත්තන් ඉස්සරහට එහෙම එව්වා එන්නේ නැති වෙයි කියලා worry වෙනවා! ඒත් මේ වෙලාවෙත් ලස්සන දේවල් අපි වටේට වෙනවා කියන එක අර දෙන්නා අපිට අමතක කරවනවා! Worry, regret and anxiety are 3 effed up monster, aint they Ishan? I know that you know it more than i do!!! ඒක නිසා ඔය හිත හරි පරිස්සමින් present moment එකේම තියාගෙන ඉන්න බලන්න! මම සාමාන්‍යෙන් පිරිමි කෙනෙක්ට ලස්සනයි කියන්නේ නෑ! ඒත් ඔයා ලස්සනයී! ඔයාගේ උස මහත තියෙනවා! හරිම intellectual appearance එකක් තියෙනවා! ඒත් ඒක ඔයාගේ අවුල් වෙලා තීන thoughts වලින් වැහිලා! 

ඒ cloudy ගතිය අපි දෙන්නම එකතු වෙලා අයින් කරන්න ට්‍රයි කරමු!

මට ඔයත් එක්ක හැමදාමත් ඉන්න වෙන්නේ නෑ ඉෂාන්! ඒත් මම පොරොන්දු වෙනවා අපි දෙන්නා ඉස්සරහට මේ එකට ඉන්න හම්බවෙන කාලෙට මම ඔයාට ඔයා කොච්චර worth පිරිමි ළමයෙක්ද, මේ ලෝකෙට ඕන මනුස්සයෙක්ද කියලා ඔයාටම තේරෙන විදිහට හැම දේම explain කරනවා කියලා! මම කියලා දෙන techniques වලින් ඔයාට හිතට දැනෙන කරන්න පුලුවන් ටික එක දිගට කරන්න! මම දන්නවා ඔයා හිත ඇතුලෙන් හිනා වෙනවා ඇති ඒක කවදාවත් වෙන්නෙ නෑ, මම හරිම naive මට ඔයාව තේරෙන්නේ නැති නිසා මෙහෙම කියන්නේ කියලා! ඒත් මම ඉන්නවනේ ටික කාලයක් උදව් කරන්න! අපි දෙන්නා හම්බ වෙන වෙලාවට ඇරෙන්න අනිත් හැම වෙලේම i will be a msg or a phone call away ඉෂාන්! ඔයාට ඔයාට තියෙන conditions ගැන ගොඩාක් ලොකු insight එකක් තියෙනවා! ඒක නිසාම මම දන්නවා ඔයා මොන වගේ මනුස්සයෙක්ද කියලා! කොච්චර smartද කියලා!

ඔයා පළවෙනි සැරේම engineering select උන කෙනෙක්! මම දෙපාරක් try කරලත් medical faculty යන්න බැරි උන කෙනෙක්! ඒක නිසා කලිනුත් මම කිව්වා වගේ මං වෙනුවෙන් ඔය හිත සතියකට පාරක් මාව හම්බ වෙනකන් ගොඩාක් පරිස්සමින් present moment එකේම තියා ගන්න try කරන්න ඉෂාන්!

I can't protect you from the course of the life Ishan! But still මම ඔයා ළඟින්ම ඉඳගෙන ඔයාගේ distorted lenses ටික අයින් කරලා දෙන්න promise වෙනවා ඉෂාන්! Please tell me that you will try too, for the sake of me! I really dont wanna let the world lose a guy like you when i could make you feel yourself again Ishan! I promise i will do that! දැන් මම ගියාම මෙතන නිදහසේ ඉන්න ගමන් හරි, ward එකට ගිහින් ඇඳට වෙලා හරි අපි දෙන්නා මේ කතා කරපුවා recall කරන්න! මම දන්නවා ඔයාට මේ වෙලාවේ ලොකු දෙයක් දැනෙන්නේ නෑ ඔයා ඉන්න තැනත් එක්ක! ඒත් අද මේ කතා කරපු ටික reflect කරන්න තනියෙම, හැම  වෙලේම ඔයාට එන thoughts ගැන rational වෙන්න බලන්න, logical වෙන්නම try කරන්න! ඔයා oversensitive, ඒකත් එක්කම ඔයාගේ empathy එකත් වැඩි උනාම ඔයා ගොඩාක් emotional වෙනවා, ඊට පස්සේ ලෝකේ වෙන හැම දේටම ඔයාගේ ඔලුව ඇතුලෙන් ඔයාටම බැන ගන්නවා, ඔයාගේ self image එක, self confidence එක, තවත් නැති වෙනවා මේ process එක නිසා! සමහරු ඒ emotional වෙන එක එලියට දානවා! ඒත් ඔයා කරන්නේ ඒක inward කරගෙන ඔයාම වැරදියි කියලා හිතා ගෙන ඔයාටම blame එක දාගෙන පහුගිය අවුරුදු වල උන හැම දේකින්ම හිතට ආපු negative thoughts ටික අස්සේ හිර වෙලා ඒ thoughts ටික තවත් reinforce කරගන්නවා! මේ හැම දේම අපි ඔයා ඉස්කෝලේ කාලේ තිබ්බ ගානටම ආයෙමත් ගේමු! අත තුවාල කරගන්න එපා ඉෂාන්! ඒ වෙලේට ඔයා ඔයාගේ චූටිම කාලේ හිටපු self එක මතක් කරගන්න! ඔයා දැන් මට අර පෙන්නපු ඔයාට අවුරුදු දෙකේ, හතරේ හිටපු අහිංසක ලස්සන චූටි බට්ටව මතක් කරගන්න! එයා තවම ඔයාගේ inner child විදිහට ඉන්නවා, මේ ප්‍රශ්න හැම එකකින්ම යට වෙලා! ඉෂාන් එයා එහෙම ප්‍රශ්න වලින් pressure වෙන්න වෙන්න එයා හරියට ගොඩාක් pressurized වෙලා හැදෙන diamond එකක් වෙනවා! අත තුවාල කර ගනිද්දි හැම වෙලාවෙම හිතන්න එයා ගැන! ඔයා එයාට කවදාවත් එහෙම කරනවද? ඔයාගේ හිත මම දන්නවා! ඒක way too sensitive කියලත් මම දන්නවා! ඒක නිසා ඒ චූටි කාලෙ හිටපු ලස්සන ළමයට ඒ දේ කරන්න එපා! එයාව මතක් කරගෙන එයාව පරිස්සම් කරගන්න ඉෂාන්! දැනට ඔයා ඔයා එක්ක කොච්චර තරහා උනත් ඒ ළමයා ගැන හිතලා එයාට කරදරයක් වෙන්න නොදී එයාව ආදරෙන් බලා ගන්න try කරන්න! අද නිදියන්න කලින් Yanniගේ prelude track එක අහන්න! ඒකේ තියෙන එක එක musical instruments වල සද්ද වලට වෙන වෙනම focus කරන්න! ඒක ඔයාව calm කරයි! Anxiety පොඩ්ඩකට අඩු වෙයි! ඔයා ඒ track එක already දන්න නිසා තවත් හොඳයි! වෙනදට කොට්ටේ යට ෆෝන් එක තියාගෙන සින්දු අහනවා වගේ අහන්න ඕන නෑනේ දැන්, ඔයාට යාලුවා ගෙනත් දුන්න earphones දෙක තියෙනවනේ! අද දවසේ අන්තිමට ඒක දාගෙන අහන්න! ඔයාට නින්ද යාවි! I promise! මම හැම තිස්සෙම ඔයත් එක්ක ඉන්නවා ඉෂාන්! මම යනකන් මගෙත් එක්ක මේ ගමන යමු! මම ඔයාව judge කරන්නේ නෑ, මම ඔයා එක්ක තරහා ගන්නේ නෑ, ඔයාව මට liabilty එකක් නෙමෙයි! Blessing එකක්! ඔයා ඒක විශ්වාස නොකලට මම ඒක දන්නවා! අපි දෙන්නම එකතු වෙලා ඔයාට ඔය වද දෙන ඔයාගේ brain එකයි, mind එකයි strip down කරමු! I wanna see them in their rawest form! එතකොට All them effed up thoughts , all the secrets you keep from the world, all the skeletons in your closet, will get stripped down infront of me! And then i will explain them one by one, why they are JUST intrusive thoughts and how to manipulate them so that you could rewire your brain, make new neural paths, positive ones Ishan! Neuroplasticity, do a little research on it! අපි දෙන්නා හම්බ වෙද්දි ඔයා ඔරලෝසුව බැඳගෙන එන්න එපා! බැඳගෙන ආවොත් මම ඒක ගන්නවා අපි දෙන්නා කතා කරලා ඉවර වෙනකන්! වෙලාව යන දිහාවක යයි ඉෂාන්! අපි දැනට එයා එක්ක රේස් නොයා ඉමු!


මම දන්නවා ඔයා මේ වෙලාවේ මේවා විශ්වාස කරන්නේ නෑ, මම මගේ job එක නිසා, thesis එකට ඔයාව වටින නිසා, especially මම ඉන්න මේ psychology field එක නිසා මම ඔයාව රවට්ටගෙන ඒ වැඩේ කරගන්න ඔයාව use කරනවා කියලා ඔයාට හිතයි! මෙහෙම කියද්දිත්, මම ඒක නෑ කියලා කියන්න කියන්න ඒක ඔයාට හිතෙන එක නවත්තන්න බෑ ඔයාගේ brain එක දැනට ඉන්න තැනත් එක්ක! ඒත් එහෙම නෑ ඉෂාන්, මට ඇත්තටම ආසයි ඔයා සතුටින් ඉන්නවා දකින්න, to see you dream about something, chasing it and achieving it! To bring back your long lost Hope! මට ඕන ඒක දකින්න! එදාට ඔයාට හිතෙයි why i tried so hard, it's just not my thesis and stuff කියලා ඉෂාන්! I promise! I know loadz of promises already and you dont believe in promises no more කියලා! But trust me, trudt the process Ishan!!! I know im asking the world of you and it's gonna be so darn difficilt, trust me on that too Ishan, But trust me on this too, it's all honna be way more worth than that Ishan! So...

අද ඉඳලා ඔයා තනියෙම නෙමෙයි! ඔයාට මම ඉන්නවා! කලිනුත් කිව්වා වගේ ඔය හිත පරිස්සමින් තියාගන්න!

එයා හෙන fragileනේ දැනට, ඒත් අපි දෙන්නා එකතු වෙලා එයාව ගොඩාක් optimistic, cheerful, resilient and a confident කෙනෙක් කරමු!

Think of me as your friend, sister, mother! My phone is always online for you! හරිද!? අන්තිමට you won't have to put up with all day long fake smiles to convince others that you are okay, instead ඔයාට genuinely හිනා වෙලා ඉන්න පුලුවන්! ඔයා මගෙත් එක්කත් දැන් හිනා වෙවී කතා කලාට මම දන්නවා ඒ ඇත්ත හිනාවක් නෙමෙයි කියලා! මිනිස්සු ජීවිතේ ගැන, ලෙඩ ගැන, ඔයාගේ situation එක ගැන, හැමදාම එකම ප්‍රශ්න අහලා ඔයා ඒවට මුලින් shape වෙන්න උත්තර දීලා, පස්සේ ළඟම අයට ඇත්තම කියලා, එයාලටත් තේරෙන්නේ නැතුව ඔයාට කරන්න බැරි advice එයාලගෙන් හම්බ උනාම කාලයක් යද්දි එයාලා හිතනවා ඔයාට ඕන කමක් නෑ හොඳ වෙන්න, ඔයා try කරන්නෙවත් නෑ කියලා! සමහරු එතනදි ඔයාගෙන් ඈත් වෙනවා! ටික දෙනෙක් ඉතුරු වෙනවා! ඔයා විතරයි දන්නේ ඒ එයාලා දෙන advices are so obvious, even you know those are the solutions කියලා! ඒත් ඔය conditions එක්ක ඒවා කරගන්න බෑ, ඒවා හරිම complicated, confusing, engergy එකක් නෑ එව්වා කරන්න කියලා ඔයා විතරයි දන්නේ! ඒක එයාලගේ වැරැද්දක් නෙමෙයි කියලත් ඔයා දන්නවා! තමන්ටම මේ වගේ ප්‍රශ්න එනකන් කාටවත් මේ දේවල් ගැන තේරෙන්නේ නැති නිසා! So you start to pretend that you are alright, and you start to dismiss all those repititive questions with a fake smile worrying, because if you didn't, මේ ඉතුරු වෙලා ඉන්න ටික දෙනත් ඔයාව දාලා යයි කියලා, ඔයාගේ explanations and behaviours are getting so old කියලා හිතලා! ඕක continue උනාම ඒ mechanism එක ගොඩාක් ඉස්සරහට එනවා! ඉතින් ඔයා තනියෙම නැති හැම වෙලේම ඉන්නේ බොරුවට හිනා වෙලා! ඒක අන්තිමට ඔයා දන්නෙනම නැතුව එලියට බහිද්දිම වෙනවා! ආයේ තනි උන ගමන්, ගෙදර ආපු ගමන් ඒ හිනාව නිකන්ම නැති වෙලා අර fed up උන mood එක එලියට එනවා! ඕකම තමයි තව reasons ටිකක් එක්ක එකතු වෙලා calls answer නොකරන එකටයි, ටෙක්ස්ට් බැක් කරන්නේ නැති එකටයි affect reason එක වෙන්නේ! අර කලින් කිව්ව ටික නිසා තමයි ඉෂාන් ඔය ජීවිතේ දාලා යන අය ගොඩක්ම හිනා වෙවී සතුටින් හිටපු අය කියලා එයාලගෙ closeම අයත් කියන්නේ! ඒකට තව හේතු තියෙනවා, එයාලා දන්නවා ගොඩාක්  මිනිස්සු හිනා වෙලා හිටියට එයාලා ඇතුලෙන් suffer කරනවා කියලා, they know how painful and untolerable it in the first hand too! So they try to keep others happily even if they couldn't do it for themselves! ඒ ඔයාගේ empathy එකයි, අනිත් අයගේ emotions read කරන්න තියෙන ability එකයි එක්ක එන ඒවා! දැන් ඒවා සේරම පටලැවිලිලා තීන්නේ! ඒවා ඔක්කොම අපි address කරමු ඉස්සරහට එන මාස හයේදී! Im so excited Ishan! You should be too! අපි කෝම හරි ගොඩ එමු! I'm so grateful i met you out of all the people in here! ඉතින් පරිස්සමින් ඉන්න! අපි ආයේ හෙට හම්බ වෙනකන්! දැන් එලියේ ටිකක් ඇවිදලා, ඔයාගේ රූම් එකට ගිහින් ඩොක්ටර්ව හම්බ වෙනකන් ටිකක් නිදහසේ ඉන්න! අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම නෝට් ඩවුන් කරගෙන හෙට ආයෙමත් එන්න!






Saturday, January 4, 2025

Bupkis (2023) - III

Pete:

Im always confused why nothing really works out for me you know!?

It’s my fucking fault! I act like a fucking cunt, 

and so many people have seen me in a 

really bad way, and that’s, like, hard to live with you know!

It’s getting fucking really old,

You know what i mean?

I’m literally everything i hate!

I’m like, if i wasn’t me,

me and my boys would be making fun of me!

We’d be like, look at that fucking tool dude!

And i, just, i feel like im running out of options man!

Bupkis (2023) - II

Pete’s Friend:

I worry about you to a level that i don’t worry about you anymore

I have worried about you so much, so deeply, for so many late nights, now that I don’t worry about you anymore dude!

Bupkis (2023)

Pete’s Mom:

You know when i read that story (Pete’s fake death news) why it wrecked me? Because i immediately believed it! It’s like the thing that you always knew was gonna happen, had finally happened! You cant imagine what it’s like to live like this Pete! Do you have any idea how hard it is to be your mother? 

A Real Pain (2024) - II

David:

what are you gonna do?


Benjie:

Oh, man! Why the fuck you asking me that?


David:

I wanna make sure you're good and that you have, like, a plan!

Sorry, maybe I'm a little stoned.

I'm sorry!


Benjie:

No. It's all right. And, like, what are you

gonna do when you go home?


David:

I don't know. Go back to, like, my job and my family I guess! The usual.


Benjie:

Great. I look forward to

speaking to you in six months.


David:

What does that mean?


Benjie:

You know what it means, man.


David:

Do I?


Banjie:

I don't really wanna start anything.


David:

Okay, good. Then don't!


Benjie:

You used to be fucking different, man!

You used to be so emotional.

You used to fucking cry about everything, man.

Like...


David:

Yeah, I know. It was awful. Who the fuck wants to cry about everything?


Benjie:

Dave, man, you're not fucking listenin' to

me, man. I'm saying that we used to be 

different. Like, "we."


David:

Yeah. Benji, I have, like, a job and a family.


Benjie:

Mm. I know.


David:

And I don't have time to hang out with you 

all night, every night, okay?


Banjie:

I don't fucking want that.


David:

Yes, you do. You're, like, an all-

encompassing person.

I don't think you realize that.


Benjie:

Man, I'm just saying, like, you, like...

literally never visit me.


David:

What, in...

Sorry, you mean in Binghamton?


Benjie:

Yeah, man, that's where I live.


David:

Well, yeah, I'm busy, okay?

And I live in New York City. Isn't it easier for

you to come down to me?


Benjie:

Easier? It's the same fucking distance, 

Dave.


David:

Yeah, but it's New York City, man. It's, like, 

the more logical place to visit than fucking Binghamton, with all due respect.


Benjie:

What's wrong with Binghamton?


David:

Nothing is wrong with Binghamton.

You are, like, purposefully making me look 

like an asshole for questioning it.


Benjie:

Yo, fuck off, dude.


David:

You fuck off.


Benjie:

Why don't you give a shit about me anymore?


David:

I do give a shit about you.

I just don't understand [tearfully] how you 

could do anything so fucking stupid to yourself…


Benjie:

Dave, man.


David:

Benji, I, like... I walk around with, like, this terrible fucking image of you in my head, okay?

And, yeah, I don't...

I don't wanna lose you, okay?

Do you see how people love you?

Do you see what happens when you walk into a room? I would give anything to know

what that feels like.

But you light up a room and then you, like, 

shit on everything inside of it."



💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...