මගේ හිත බැඳුනට නුඹට
හිත වෙනයි
නුඹ වෙනයි
මම වෙනයි!
We Limit the Universe to Only Things Humans Can Understand!
Again;
That Too Does Limit The Universe by Limiting The Possibility of Human Understanding!
ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...