අඬනකොට ඔලුව තියාගන්න
උරහිසක් නැති උනාම
මිනිස්සු වැටෙනවා
ඔළුව වදිනවා
ඔලුව පැලෙනවා
ලේ ගලනවා
මැරෙනවා!!!
සෙට් එකක්ම ඉවර වුන
තවමත් අත රැඳුණු බියර් Can එකක්
ගුණේ අයියගේ බඩු වලින් ඔතපු Local Pure පාරක්
අක්බාර් පාලම උඩ තනියෙම
සීතලෙන් ගෙවෙන පට්ට කළුවර රැයක්
, "?!යාලුවෝ කොහේ ඇද්ද"
සිතමින් තනිවුන මතකයන් අතර
ඉඳහිටක මතක් වන එකම එක තරුවක්
හොයන කොට එතන කලු කුහරයක්
,Maybe It's just a ලොකුම ලොකු හිස් තැනක්
Cuz whenever i look at it
!!!All i feel is a පට්ටම පට්ට Fucked up තනිකමක්
ඈත හෙලක ඉර බැහැගෙන යනකොට
හන්තානේ දුහුල් මීදුම් මැදින්
මතු උනා හදවතට හුරු පුරුදු පරිසරය
ඒත් එක්කම හිත ගැස්සුණු පාරට
ගෝල්ඩ්ලීෆ් කොටෙත් ගිලිහී වැටුනා
කාළවර්ණිත දෙතොලතරින් බිමට
පිටාර ගැලුවා එසැනින්ම
මොහොතකට මැකී ගිය අඳුරු මතකය
පෙට්ටි කඩේ, නිරාෂා, ෆයර්ප්ලේට් එක
නිශ්මි එක පිටිපස්සේ තැන්නේ ලඳු කැලෑවේ
අක්බාර් පාලම උඩ හරි බරි ගැහුණා හදවත
යන්නත් කලින් එහි with the help of a පාරක් ගුණේ අයියගේ
Just to HarkBack කරන්න, A Fucked Up Life AKA මගේ ජීවිතේ
,සිතුවම් කරන්න, හන්තාන; Just Like the Pile of Shit ඒ මගේ ජීවිතේ
ඉන්න මුලු රැයක්ම බලාන අහස දෙස; Fucked Up මේ හුදෙකලාවේ
I Think It Takes At Least 40-50Years, Just to Get Over
!The Things Your Parents Instilled In You & Their Influence Over You
,If Only We Lived Long Enough After They've Gone
Human Race Might Finally Have a Chance to Grow Up On Its Own
!!!With Innovative & Creative Ideas Made With Its Own Free Will & Evolve For Good
There Were Girls Who Helped Us Tick Our Bucket Lists
And Were Some Who Created New Lists Which We Never Knew Even Existed
&
Made Us, Helped Us Tick Them Off of Our Bucket List...
And Im Grateful For Them!
How Cruel & Thoughtless to Try & Kill'em For Giving Us Those Great Memories Instead of Being Thankful ☹️💜️
ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...