Sunday, January 29, 2023

අඬනකොට ඔලුව තියාගන්න

උරහිසක් නැති උනාම

මිනිස්සු වැටෙනවා

ඔළුව වදිනවා

ඔලුව පැලෙනවා

ලේ ගලනවා

මැරෙනවා!!!

සෙට් එකක්ම ඉවර වුන

තවමත් අත රැඳුණු බියර් Can එකක්

ගුණේ අයියගේ බඩු වලින් ඔතපු Local Pure පාරක්

අක්බාර් පාලම උඩ තනියෙම

සීතලෙන් ගෙවෙන පට්ට කළුවර රැයක්

, "?!යාලුවෝ කොහේ ඇද්ද"

සිතමින් තනිවුන මතකයන් අතර

ඉඳහිටක මතක් වන එකම එක තරුවක්

හොයන කොට එතන කලු කුහරයක්

,Maybe It's just a ලොකුම ලොකු හිස් තැනක්

Cuz whenever i look at it

 !!!All i feel is a පට්ටම පට්ට Fucked up තනිකමක්

හමුවුණු අය එක්ක

ආ ගිය තැන්වල මතක එක්ක

මතක අමතක නොවුණු පාරවල් වල

හැමදාම පහු කරන් ගිය ගඟ ළඟ

නුඹේ ආදරය නමින් කියූ වචන

සිගරට් දුම එක්ක මුසුවී ගියා

හන්තානේ මීදුම තුලම!

ඈත හෙලක ඉර බැහැගෙන යනකොට

හන්තානේ දුහුල් මීදුම් මැදින්

මතු උනා හදවතට හුරු පුරුදු පරිසරය

ඒත් එක්කම හිත ගැස්සුණු පාරට

ගෝල්ඩ්ලීෆ් කොටෙත් ගිලිහී වැටුනා

කාළවර්ණිත දෙතොලතරින් බිමට

පිටාර ගැලුවා එසැනින්ම

මොහොතකට මැකී ගිය අඳුරු මතකය

පෙට්ටි කඩේ, නිරාෂා, ෆයර්ප්ලේට් එක

නිශ්මි එක පිටිපස්සේ තැන්නේ ලඳු කැලෑවේ

අක්බාර් පාලම උඩ හරි බරි ගැහුණා හදවත

යන්නත් කලින් එහි with the help of a පාරක් ගුණේ අයියගේ

Just to HarkBack කරන්න, A Fucked Up Life  AKA මගේ  ජීවිතේ

,සිතුවම් කරන්න, හන්තාන; Just Like the Pile of Shit ඒ මගේ  ජීවිතේ

ඉන්න මුලු රැයක්ම බලාන අහස දෙස; Fucked Up මේ හුදෙකලාවේ

වැහි බිංදු ඉහුණු අවන්හල් කවුළු මත

මධු මුසු පිළිබිඹු ඇඳුනු වීදුරු තුල

තානායමේ අඳුරුම මුල්ලක මේසයක් මත

තවමත් නුඹවම සොයන තනි වුනු මම!

Saturday, January 28, 2023

We Ain't Young No More

So Just Take My Wishes Away

Bury My Hopes & Dreams

!For No Longer I Need Them

!For No Longer I'm Able To Feed'em

You Make Me Feel Like

I'm High On Amphetamines

You Just Make Me Feel Like

Awakened From A Daydream

With You, I Feel Like

I've Been Dreaming, Many a Dreams

You've Stirred My Heart; There's a Storm Deep Inside

Yet You Calm Me Down; With Just One of Them Sweetest Sighs

I Think It Takes At Least 40-50Years, Just to Get Over

!The Things Your Parents Instilled In You & Their Influence Over You

,If Only We Lived Long Enough After They've Gone

Human Race Might Finally Have a Chance to Grow Up On Its Own

!!!With Innovative & Creative Ideas Made With Its Own Free Will & Evolve For Good

Letting Go!

There Were Girls Who Helped Us Tick Our Bucket Lists

And Were Some Who Created New Lists Which We Never Knew Even Existed

&

Made Us, Helped Us Tick Them Off of Our Bucket List...

And Im Grateful For Them!

How Cruel & Thoughtless to Try & Kill'em For Giving Us Those Great Memories Instead of Being Thankful ☹️💜️

Thursday, January 26, 2023

 ☹️ මිනිස්සු මැරෙන්න විඳින දුකක්

අද රෑ උනාවේ

හෙට එලි උනාවේ!!!

💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...