Thursday, December 22, 2022

පාවී අහසේ තරුවක්

පාවී අහසෙ තරුවක්

ආසයි බලන් ඉන්න තවත් වරුවක්

ඉන්නෙ මම රෑ

සුපුරුදු ලෙස පාවෙවි අහසේ

සිංදු පිරිල මගෙ පාවෙන මනසේ...

ලෝකෙම slow

මම ප්‍රශ්න හින්ද වද්ද ගත්ත bro

හිත අද රෑ

එක තැන නෑ

සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ

පාලුවෙන්,

තනිකම මගෙ යාලුවෙක්...

මුමුනන ගී පාලුවෙන්

තනිකම හුරුවෙල තනියක් නෑ

සුපුරුදු ලෙස කොල්ලො වටවෙලා රෑ

දුම මැද්දෙන් පීනන් රෑ

සිතිවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෑ!!!

~Costa Marley

No comments:

Post a Comment

💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...