Saturday, June 19, 2021

Herne'sDaughter

ලස්සනම ලස්සන

දිලෙන තරු නෙතු ඇතිව...

නෙලාගත්

තරු එලි

සේද සලුවකට ගෙන,

සඳ එලිය මෙන්

නිවී සනහන

සිනහවක්

මුවගින් දරාගෙන,

සඳ දිය බිඳු

මුදු සිනිදු දෑතින්ම ගෙන

විනිවිද පෙනෙන

පළිඟු බෝතලයකට

සෙමින් එකතුකර,

සේද වන් මොලොක් මුදු පා

පියලි තණබිස්ස මත

එකක් පසුපස එකක් යවමින්

පොළවට බරක්

බිඳකුදු නොදෙමින...

හරිත රන් පැහැ

සියුම් කණමැදිරි එලි

සරණ කරගෙන,

ඇවිද යයි ඇය,

වන අරණ තුල...

සොඳුරුතම,

සුවඳැති මලින් සැරසුන

කාළවර්ණිත

ඇගෙ කේ මඩල,

ගලා යයි පසු කරන්

පහලටම

ඇයගේ පිරිපුන්

නිතඹ, කලවද...

සඟවමින් half a ඇගෙ

sexy ලාලිත්‍යය 🙈💜️😅

No comments:

Post a Comment

MVSHP

I remember everything machan. It wasn’t drunk talking. Him passing away after being so close to us and that pain we as friends have gone thr...