Thursday, December 22, 2022

පාවී අහසේ තරුවක්

පාවී අහසෙ තරුවක්

ආසයි බලන් ඉන්න තවත් වරුවක්

ඉන්නෙ මම රෑ

සුපුරුදු ලෙස පාවෙවි අහසේ

සිංදු පිරිල මගෙ පාවෙන මනසේ...

ලෝකෙම slow

මම ප්‍රශ්න හින්ද වද්ද ගත්ත bro

හිත අද රෑ

එක තැන නෑ

සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ

පාලුවෙන්,

තනිකම මගෙ යාලුවෙක්...

මුමුනන ගී පාලුවෙන්

තනිකම හුරුවෙල තනියක් නෑ

සුපුරුදු ලෙස කොල්ලො වටවෙලා රෑ

දුම මැද්දෙන් පීනන් රෑ

සිතිවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෑ!!!

~Costa Marley

Happiness Within Sadness

 If You Could Truly, Really, Unbearably Be Happy,

But Knew From The Start,

That It Would End in Unbearable Sadness,

Would You Choose That Happiness

Or

Would You Avoid It!?

Yea,

Some Would Say They Would Choose The Happiness No Matter How Much It Would 

Hurt!

Stupid Fucks! LOL!

Me, Myself, I & BPD

I Really Dunno Where I End

&

This Fucking BPD Comes In!!!

When a BPDiac gets Depressed

When Depression Hits You

Equiped With BPD;

You Become an Expression Which

Anyone Could Read;

You Just Tell Everything

To Everyone You Come Across

&

Become An Open Book

Spilling Out Your Deep Heart's Core

Even for Total Strangers...


...Except for Your Suicidal,

Self Loathing & Self Hating

Feelings & Thoughts...

LifeBoat

Life Is Like A Crowded LifeBoat;

Maybe You Throw Out Your Pride To Stay Afloat,

Maybe Your Self Respect

Maybe Your Independence

&

Then You Start Throwing People Out,

The More Closer,

The Ones FILLED With Love,

With HEAVY & BIG Hearts,

With Old & HEAVY Souls

The Better...

Family, Friends, Everyone You Used To Know,

Everyone You Loved...

And It Still Ain't Enough

The Boat Is Still Sinking

&

You Are Going Down With It

&

You'll Never Get Outta That Boat,

Cuz Unlike Some Other People,

You Don't Know How To Swim

Or

To Stay Afloat

Or

Have The Energy to Do So...


Tuesday, September 20, 2022

Reminiscence 🖤

බිඳී අතු රිකිලි රූස්ස ගස්වල

රැහැන් පරිපථ බිඳී වැටුනම

කට්ට කලුවර කාමරයක ඇය

තනිව නිහඬව ඉන්නෙ කෝමද...

අඳුරු පෑ හීතල මැද ඇයට

මතක් වෙන්නට ඇත අප දෙදෙන

බඳ වටේ මම දමාගෙන අත

ඇයද මගෙ ඉන වට අත දමාගෙන

උරෙනුර ගැටෙමින් හීතලට අපි දුන් සටන

අපි අපිම,

අපි අපිට තුරුලුව

උණුසුම්ව තදින් ගුලිව

සක්මන් කර අතුරුදන් උනු දවස්

නුවරම වසා ගත්

ඒ මන්දාරම් අඳුරු බීරුම තුල... 🖤

මුහුද

ක්සිතිජයේත් - වෙරලේත්

අතරමැද හිරවුනු

ලොකුම ලොකු ලුනු වතුර ටැංකියක්

මහ මුහුද 🌊

ජීවිතය

අපි ඔක්කෝම දවසක ඔරලෝසුවේ කටු වලට පරාදයි

🕰️ >>> 👤

සමහරු...

අඩෝව්,

වැඩි පුරම හිනාවෙන

අනිත් උන් හිනස්සන්න දඟලන උන් ඉන්නව නේද!?

ඕකුන්ට මන් හරි බයයි 

උන් හරි ඉක්මනට අපිව දාල යනවා!

ඒක මන් අත්විඳලා තියෙන දෙයක්!


උන් පුදුම ජීවිත වල අයිති කාරයෝ!

හිතපන්, උඹ එක්ක හිටපු එකම මොහොතත් උන්ට පුලුවන්

ජීවිතේටම අමතක නොවෙන මොහොතක් කරන්න!

ඒ උන්ගෙ හැටි!

මොන මගුල කිව්වත් හිනාවෙන එක උන්ගෙ ගතිය!

බලෙන් හරි උදව් කරන එක

පුංචි දේවල් ගැනත් මහ ලොකුවට හිතන එක,

තව එකෙක් දුකෙන් ඉන්නව බලන් ඉන්න බැරි එක

උන්ගෙ ප්‍රධානම රෝග ලක්ෂණ ටිකක්!

එහෙම උන් ඉන්නවා නම් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලපන්!

ඌ/ඒකි එක්ක පොඩි වෙලාවක් අරගෙන ඌ/ඒකි කතා කරපන්!

උඹ ගැන නෙමෙයි, ඌ/ඒකි ගැන 🖤

පා පිස්ස

වැස්ස දවසක

කොහේ හරි place

එක්ක ඇතුලට යද්දි,

ඇතුලට යන තැන

පා පිස්සේ

පා පිස්සේ

නැත්තන් ඒ යකා

මහා පිස්සෙක්

an Uncivilized Piccec 😂

Humans & God

God Is a Human Mistake

&

Humanity Is God's Mistake

😬

💚

ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...