Tuesday, September 20, 2022

Reminiscence 🖤

බිඳී අතු රිකිලි රූස්ස ගස්වල

රැහැන් පරිපථ බිඳී වැටුනම

කට්ට කලුවර කාමරයක ඇය

තනිව නිහඬව ඉන්නෙ කෝමද...

අඳුරු පෑ හීතල මැද ඇයට

මතක් වෙන්නට ඇත අප දෙදෙන

බඳ වටේ මම දමාගෙන අත

ඇයද මගෙ ඉන වට අත දමාගෙන

උරෙනුර ගැටෙමින් හීතලට අපි දුන් සටන

අපි අපිම,

අපි අපිට තුරුලුව

උණුසුම්ව තදින් ගුලිව

සක්මන් කර අතුරුදන් උනු දවස්

නුවරම වසා ගත්

ඒ මන්දාරම් අඳුරු බීරුම තුල... 🖤

මුහුද

ක්සිතිජයේත් - වෙරලේත්

අතරමැද හිරවුනු

ලොකුම ලොකු ලුනු වතුර ටැංකියක්

මහ මුහුද 🌊

ජීවිතය

අපි ඔක්කෝම දවසක ඔරලෝසුවේ කටු වලට පරාදයි

🕰️ >>> 👤

සමහරු...

අඩෝව්,

වැඩි පුරම හිනාවෙන

අනිත් උන් හිනස්සන්න දඟලන උන් ඉන්නව නේද!?

ඕකුන්ට මන් හරි බයයි 

උන් හරි ඉක්මනට අපිව දාල යනවා!

ඒක මන් අත්විඳලා තියෙන දෙයක්!


උන් පුදුම ජීවිත වල අයිති කාරයෝ!

හිතපන්, උඹ එක්ක හිටපු එකම මොහොතත් උන්ට පුලුවන්

ජීවිතේටම අමතක නොවෙන මොහොතක් කරන්න!

ඒ උන්ගෙ හැටි!

මොන මගුල කිව්වත් හිනාවෙන එක උන්ගෙ ගතිය!

බලෙන් හරි උදව් කරන එක

පුංචි දේවල් ගැනත් මහ ලොකුවට හිතන එක,

තව එකෙක් දුකෙන් ඉන්නව බලන් ඉන්න බැරි එක

උන්ගෙ ප්‍රධානම රෝග ලක්ෂණ ටිකක්!

එහෙම උන් ඉන්නවා නම් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලපන්!

ඌ/ඒකි එක්ක පොඩි වෙලාවක් අරගෙන ඌ/ඒකි කතා කරපන්!

උඹ ගැන නෙමෙයි, ඌ/ඒකි ගැන 🖤

පා පිස්ස

වැස්ස දවසක

කොහේ හරි place

එක්ක ඇතුලට යද්දි,

ඇතුලට යන තැන

පා පිස්සේ

පා පිස්සේ

නැත්තන් ඒ යකා

මහා පිස්සෙක්

an Uncivilized Piccec 😂

Humans & God

God Is a Human Mistake

&

Humanity Is God's Mistake

😬

මතක

---

තාම අවුලෙන්ද ඉන්නේ?


+++

ඔව්!

ඉස්සර රිදුනේ හිත,

දැන් රිදෙන්නේ ඇඟ

අපි ටිකක් වයසයි දැන්!!!

ඉස්සෙල්ලාම

මුණ ගැහුනු දවස පහු වෙලා

දැන් දශකයකුත්

අවුරුදු දෙකක් ගත වෙලා!

ආපු ගියපු තැන් වල

ඉතිරි උනු මතක,

ආයේ hark back කරන්න,

relive කරන්න ඕනම කියලා හිතුනොත් විතරක්

ඵන්න හවසක මේ පැත්තේ

"මලකුත් අරගෙන"


---

ඒත් 

ඇයි මල්?


+++

හරි සිහියෙන් ඉද්දී,

"Realityය" ඇතුලේ

ඒ මතක යතාර්ථයක්

වෙන්නේ නැති හින්දා...

ඒ මතක තියෙන්නේ පට්ට කලුවරේ;

මම ඒවා පාලු

කලුවර කනත්තක

වලදැම්මා...

ඉතින් ඒ කට්ට කලුවරේ තියන දේවල්

හරියට එලිය වැටිලා පේන්න,

ඇහැ වගේම

හිතත් හුරුවෙන්න ඕන හින්දා!

🍁

වැස්ස

බලා හිඳිමි මම,

අහස - කඳු සංවාසයේ නිරත වනයුරු  🏞️

උමතු අහසට උස් වෙමින්

වලා පටලද සිදුරු කරමින් 🌧️

රමණයේ යෙදෙන කඳුසිකර දෙස... 🏔️


සිනිදු සුදු පැහැ වලා පට උනා දමමින් 🌧️

සුරාන්තය තුල

එක දිගට කිමිදෙන 🌪💧

හැඟුම්බර අහස,

උමතුවෙන් මෙන් ගිගුම් දෙන ⛈️

තෙත්ව පුපුරා බිමලමින් වැසිදිය/දහදිය 🌪


එයින් කුල්මත්ව වා තලය

විදුලි හෙලි එළි පතුරවයි ⚡

විනිවිද යමින් වලාකුල් ගැබ... ⛈️


දම්වැලක පුරුක් ලෙස

එකකු පසුපස එකකු පැමිණෙයි

ඇමිනෙමින් වැහි බිංදු

පඨවි තලයට...

උන්ද හැමිනෙයි

සොය සොයා සියුම් තැන්

මහ පොළොව මත...  🏞️

එක දිගට තරඟයට

තෙත් පොලොවේ මඩ වතුර

ගලා යයි මග නොදැන 🌀🌊

උහුල ගත නොහැකි තැන

වැහි බිංදුවල ගට්ඨනය... 🌧️🌧️🌧️


කුරුලු යුවලක් සොයයි හෙවනක්

නොතේරෙන බර බිඳිති වැහි යට 🐦🐦


තෙමි තෙමී යයි ඔහුම පලමුව

සොයයි උනුසුම් තැනක්

ලගින්නට ඇය සමග 


ඇයද පසුතටු ගසයි හනිකට

ඔහු යන මගම

ඔහුගේම උනුසුම පතාගෙන... 🖤


මගෙත් ගත මෙන්ම

සිතද අද

අසයි ඇය කොහෙද

සීතලයි මට,

ඉන්න තිබුනානම්

ඇගේ උනුසුම් ළය මඩළ මත

මගේ සීතල හිස හොවාගෙන... 🖤

කඳුයි - අහසයි 🏞️

පසයි - වැස්සයි 🏞️🌧️

කුරුලු යුවලයි 🐦🐦

විදුලි එලි සමග - වලාකුල් බර අඳුරු අහසයි ⛈️🌧️⚡

හරිම නරකයි

හැමිනියන් තොප

මම තනිව ඉන්නම් බලාගෙන

තොපි රති කෙලියේ යෙදෙන අන්දම!!! 🥺

Dumped 💔

He Walks Home With The Airpods On

With The Same Song Stuck On Repeating 🎧


Hoodie PulledUp Over His Eyes

Cuz He's Not In The Mood To Speak 👤


Cigarettes Keep Lighting

& Burning Just As He Was Breathing 🚬


He Got Dumped,

Thought She Was The One

He Wish He Didnt Fall For Her So Deep 🥺

When You Woo Someone...

When you love someone so much,

You can listen to their happiest life stories

With an open ear

Genuinely be happy

And look deep into their eyes

&

Tell'em

How happy you are for'em

How to live in those stories

Work on & Continue Them Stories

For The Rest of Their Life...

Even if You Ain't a Part of Their

Most Desired

And Loved Stories...

i Know How Lame This Sounds...

But You Just Can...

Lieෆ්

දවසින් දවස ඔහේ යනවා...

පාන්දර

ඇස් දෙක ඇරුනම,

නිකන්ම

Routine එකට දවස ගෙවෙනවා...

ඇස් දෙක ඇරෙන්නේ

නැති දවස එනකම්

ඕකම කර කර ඉන්න වෙලා ප්‍රශ්න දාහක් මැද්දේ... 🥺

💩

තමන්ගේ ජීවිතේ අයිති තමන්ට... Right!? 😏

ඉතින් ඒකේ හැම ෆking responsibility 

එකක්ම පැටවෙන්නේ තමන්ට... 😬

ඒත් ඒ so-called විදිහට

තමන්ගෙම කියන ජීවිතේ,

"දැන් ඇති,

I've Had Enough of This Shite!" කියලා

ඉවරයක් කරන්න විතරක්

අයිතියක් නැති

Paකේ කුහක සමාජයක් බං මේක 💩🖕

💔

ඉස්කෝලෙන් Out වෙලා almost 10Years විතර! 🥺

එවුනාට තාමත් හිතෙන් ජීවත් වෙන්නේ එතන 🥺💜️

කාළකණ්ණි ජීවිත!?

උදේ පාන්දර වතුර වලින් කට හෝදන්නත් කලින් 

ගෝල්ඩ් ලීෆ් එකකට BJ එකක් දෙනවා 😂!!!

දවල් වරුවේ

Gold Leaf පැක් එකකින් වේලෙන ගමන්

Cold Ass Beer එකකින් Hydrate වෙනවා!

🚬🍺🚬

හවස් වෙන්න හවස් වෙන්න

Beer වැස්සක තෙමිලා

Ganja මීදුමේ ගුලි වෙනවා!

🍁🍺🍁

ටිකක් රෑ වෙන්න, රෑ වෙන්න

Whiskey වීදුරුවක්, දෙකක්, තුනක් හතරක - පහක අඩිය බලලා

Dunhill දුම අස්සෙන් තරු ගනන් කරනවා

🥃🚬🌠🌃!


🖤

Ain't He the Luckiest

Who Passes Away First?

Sess in Different Contexts

කසාද නොබැඳ ළමයෙක් හම්බ වෙන්න නම් මොකක් හරි අවලම් වැඩක් කරන්න ඕන 🥺

කසාද බැඳලා ළමයෙක් හදන්න නම් මොකක් හරි නම්බුකාර වැඩක් කරන්න ඕන! 😂

🖕

What We All Need

&

Chase Is

a හේතුවක් නැති infinite සතුටක්

Yet What We All Have

& Gained So Far Is

a හේතුවක් නැති NeverEnding දුකක්

ෆKing ල්‍යිෆ් 🖕


සිතිවිලි 💔

අපේ සිතිවිලි Should Be

Calm, Slow &  Deep

ඒත් They Are So Fucking

Restless, Fast and Shallow... 🥺

MVSHP

I remember everything machan. It wasn’t drunk talking. Him passing away after being so close to us and that pain we as friends have gone thr...