a Funeral in Heaven
දවසින් දවස ඔහේ යනවා...
පාන්දර
ඇස් දෙක ඇරුනම,
නිකන්ම
Routine එකට දවස ගෙවෙනවා...
ඇස් දෙක ඇරෙන්නේ
නැති දවස එනකම්
ඕකම කර කර ඉන්න වෙලා ප්‍රශ්න දාහක් මැද්දේ... 🥺
ලස්සනම ලස්සන දිලෙන තරු නෙතු ඇතිව... නෙලාගත් තරු එලි සේද සලුවකට ගෙන, සඳ එලිය මෙන් නිවී සනහන සිනහවක් මුවගින් දරාගෙන, සඳ දිය බිඳු මුදු සිනිදු ද...
No comments:
Post a Comment